අල තොගයක් තුළ සඟවා තිබූ බීට්රූට් තොගයක් අත්අඩංගුවට

ආනයනික නීතිවලට පටහැනිව අර්තාපල් තොගයක් තුළ සඟවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 32කට අධික වටිනාකමකින් යුත් බීට්රූට් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීට්රූට් මෙට්‍රික් ටොන් 16,000ක් බරැති මෙම තොගය සඟවා තිබුණේ තවත් අල මෙට්‍රික් ටොන් 44,000ක් පුරවා තිබූ අඩි 40ක රීෆර් කන්ටේනරයක් තුළය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *