අල්ලස් ගත් විදුහල්පතිට වැඩ වරදියි

ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක්ව මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසිනි.

පළමු වසර ට ළමයෙකු ඇතුළත් කරගැනීම සඳහා රුපියල් 150,000ක මුදලක් අල්ලසක් වශයෙන් ලබාගැනීමට යෑමේදී සැකකාර විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක  විදුහල්පතිවරයෙකු බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *