අර්චුනා හඬා වැටෙයි

සිය පියා ගැන කතා කරද්දි මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී හඬා වැටුණේය.

එය සභාවේ සිටි පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ගේ හිත  සසල කළ අවස්ථාවක් විය.

රාමනාදන්  මන්ත්‍රීවරයා මෙසේද පැවසීය

මගේ තාත්තා  යුද්ධ කාලෙදි අතුරුදන්. තාත්තා හැම තැනම හෙව්වා. තාත්තා නෑ. ඔයාලට කොටි වුණාට  එයා මගේ තාත්තා. අද වෙනතුරු එයා ගැන තොරතුරක් නෑ.හැබැයි මගේ තාත්තා අවි අරගෙන කාටවත් වෙඩි තිබ්බේ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *