අරලියගහ මන්දිරය අසල විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළමු අත්අඩංගුවට ගැනීම පොලිසිය නිවේදනය කරයි.

පසුගිය මැයි 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් මොරටුව නගර සභාවට අනුයුක්තව සේවය කරන සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *