අරගලකරුවන් ගාළු මුවදොර කූඩාරම් ගලවති..

ගාලු මුවදොර විරෝධතාවයේ යෙදෙන අරගල කරුවන් විසින් එහි ඉදිකර තිබූ කූඩාරම් ඉවත් කරගැනීම ආරම්භ කර තිබේ.

ඊයේ රාත්‍රියේ දී එහි තිබූ කූඩාරම් කිහිපයක් ගලවා ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත.

පොලිසිය විසින් දැනුම් දී තිබුණේ හෙට හවස පහට පෙර එම ස්ථානයෙන් සියලුම කූඩාරම් හා බෝග වගාවන් ඉවත් කල යුතු බවයි.

අද දිනයේ උදෑසනද ගාළු මුවදොර පිටියේ විරෝධතාකරුවන් රැස්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *