අමාත්‍යාංශ යටතේ ඇති කාර්යයන් සහ ආයතන පිළිබඳ ගැසට් පත්‍රයක් නිකුත් කෙරේ…

අමාත්‍යාංශවල ආයතන, විෂය පථයන් සහ කාර්යයන් පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම ගැසට් පත්‍රය පහත සඳහන් අමාත්‍යාංශ 26ට අදාළ වේ.

ආරක්ෂක
මූල්‍ය, ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික ප්‍රතිපත්ති
වරාය, නාවික සහ ගුවන් සේවා
විදේශ කටයුතු
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන
ධීවර
අධ්යාපන
ප්රවාහන හා මහාමාර්ග
ජන මාධ්‍ය
සෞඛ්යය
ජලසම්පාදන
කෘෂිකර්ම
වනජීවී හා වන සම්පත් සංරක්ෂණය
යුක්තිය, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
සංචාරක හා ඉඩම්
වැවිලි
කර්මාන්ත
නාගරික සංවර්ධන හා නිවාස
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
විදුලි බල හා බලශක්ති
පරිසරය
ක්රීඩා සහ යෞවන කටයුතු
වාරිමාර්ග
කම්කරු හා විදේශ රැකියා
මහජන ආරක්ෂාව
වෙළඳ, වාණිජ, සහ ආහාර සුරක්ෂිතතාව
එකම කැපී පෙනෙන වෙනස වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විෂය පථය යටතේ වන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබීමයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ පෝට් සිටි ආර්ථික කොමිසම ද ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *