අම්බානි පසුකර අදානි පෙරමුණට එයි

ඉන්දීය ධනකුවේරයකු වන ගෞතම් අදානි නැවතත් ආසියාවේ ධනවත්ම මිනිසා බවට පත්ව තිබේ.

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව අදානි සමූහයේ වත්මන් වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 97.6කි.

ඒ සමගින්ම ඔහු ලොව 12 වැනි ධනවත් මිනිසා බවට ද පත්ව තිබුණි.

ගෙවුණු වසරක පමණ කාලයක් තිස්සේ ආසියාවේ සහ ඉන්දියාවේ ධනවත්ම මිනිසාව සිටියේ මුකේෂ් අම්බානි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *