අම්පාරේ සිදුවු රිය අනතුරකින් තිදෙනෙකු මරුට, 5 දෙනෙකුට තුවාල

අම්පාර දමන ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු අද ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය පැවසුවේ, අනතුරින් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *