අපේ ජනබල පක්ෂයේ සභාපති රිමාන්ඩ් භාරයට…

ඝාතන සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා අගෝස්තු 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තංගලේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

පසුගිය ජුනි 05 වැනිදා කඩුවෙල ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකුට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකරු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *