අධි ආරක්ෂිත කලාප පිළිබඳ ගැසට් පත්‍රය අවලංගු කරයි.

අධි ආරක්‍ෂිත කලාප කිහිපයක් ප්‍රකාශයට පත් කරමින් මීට පෙර නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *