අද 1,449 දෙනෙකු සුවය ලබයි

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,499ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 271,855ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *