අද විපක්ෂයට ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13 දෙනාගේ ලැයිස්තුව නිකුත් වෙයි.

මීට පෙර ස්වාධීනව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විපක්ෂයට ගොස් තිබෙනවා.

සම්පූර්ණ ලැයිස්තුව

මහාචාර්ය ජී එල් පීරිස්
ඩලස් අලහප්පෙරුම
මහාචාර්ය චන්න ජයසුමන
මහාචාර්ය චරිත හේරත්
ආචාර්ය නාලක ගොඩහේවා
ගුණපාල රත්නසේකර
වෛද්‍ය උපුල් ගලප්පත්ති
ආචාර්ය තිලක් රාජපක්ෂ
ඩිලාන් පෙරේරා
උදයන කිරිඳිගොඩ
වසන්ත යාපා බණ්ඩාර
කේ.පී. එස් කුමාරසිරි
ලලිත් එල්ලාවල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *