Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අත්සන් කිරීමට නියමිත තවත් ගිවිසුම් දෙකක් ගැන අනාවරණයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් පවතින ගැටලුවලට තවමත් විසඳුමක් නොලැබුණු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අදාළ අමෙරිකානු සමාගම අත්සන් කිරීමට නියමිත තවත් ගිවිසුම් දෙකක් පිළිබඳව ද අනාවරණය වූ බවය.

“ප්‍රශ්නයට විසඳුමක් නෑ තමව. දැනට අමෙරිකානු සමාගම සමග අත්සන් කිරීමට නියමිත තව ගිවිසුම් දෙකක් තියෙන බව තමයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අපිට වාචිකව ප්‍රකාශ කරලා තියෙන්නේ. අපි ඉතා ඉක්මණින් පක්ෂ 11 රැස්වෙලා මේ පිළිබඳව අපේ ප්‍රතිචාරය කුමක්ද කියන එක තීරණය කරනවා.”

ඔබේ අදහස