අගමැති කාර්යාලය අරගලකරුවන් අල්ලාගනී…

කොළඹ අග‍්‍රාමාත්‍ය කාර්යාලය මේ වන විට අරගලකරුවන් විසින් අත්පත් කරගෙන තිබේ.

ආරක්ෂක අංශ සහ අරගලකරුවන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් එහිදී ඇතිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *