අගමැති අද සවස ජාතිය අමතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16) රාත්‍රී 6.30 ට ජාතිය අමතයි.

“කළ යුතු හා නොකළ යුතු බොහෝ දේ ඇත. අපි කරුණු වලට ප්‍රමුඛත්වය දෙමින් සිටිමු, හැකි ඉක්මනින් ඒවා විසඳනු ඇති බවට සහතිකයි. පසුගිය පැය 48 තුළ දේවල් චලනය කිරීමට අපි සමත් වී සිටිමු. රට මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් හෙට (16) ලබා දෙන්නෙමි” යැයි අග්‍රාමාත්‍යවරයා ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *