අගමැති අද මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි.

නව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

වික්‍රමසිංහ මහතා පෙරවරු 10.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *