අගමැතිනී චීන මහා ප්‍රාකාරයේ

චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද චීන මහා ප්‍රාකාරය නැරඹීමට ගියාය.

යුනෙස්කෝ ලෝක උරුමයන් වන චීනයේ තහනම් නගරය (මාලිගා කෞතුකාගාරය) නැරඹීමටද අග්‍රාමාත්‍යවරිය එක්වූවාය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති මන්ජිත ජයසිංහ මහත්වරුද මෙම ගමනට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *