අගමැතිනි – පොලිස්පති හමුවක්

37 වන පොලිස්පතිවරයා වශයෙන් පත් වූ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක්  අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස්පති ධුරයට පත්වීමෙන් පසුව අග්‍රාමාත්‍යවරිය සමග පැවති ප්‍රථම නිල හමුව මෙයයි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *