අගමැතිනියට එරෙහි විශ්වාස බංගයට අත්සන් කරයි

අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවකට අත්සන් කිරීමට  පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ඊයේ දහවල් සිදු විය.

වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ළමා මනසට නුසුදුසු දෑ මෙන්ම විෂය කරුණු සම්බන්ධයෙන් වැරැදි රාශියක් අතුළත් වීම සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු නොකිරීම නිසා එලෙස විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කළේය.

එම විශ්වාසභංග යෝජනාවට  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පළමුව  අත්සන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *