ළහිරු වීරසේකර අත්අඩංගුවට…

ක්‍රියාකාරිකයෙකු වන ලහිරු වීරසේකර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතරතුර පොලීසියේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *