ළමුන් සහිත අසැබ් දර්ශන අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයන් සොයා මෙහෙයුම්

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප සහ විඩියෝ අන්තර්ජලයට මුදාහැරිමේ සිදුවිම් සම්බන්ධයෙන් අද සිට පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මේ වන විටත් අදාළ සිදුවිම් 18,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවය.

ටීවි දෙරණ ඔස්සේ විකාශය වු අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *