ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති විජය මලලසේකර (77) අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
විජය මලසේකර ද වසර 39ක් ලංකා දුම්කොළ සමාගමේ සේවය කළේය.
ඔහු බෝගල ග්‍රැෆයිට් සහ ඒෂියන් කපු කම්හල්වල සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස විජේ මලලසේකර ධුර කාලය තුළ වැඩිම ටෙස්ට් ජයග්‍රහණ සංඛ්‍යාවක් (10) හිමිකරගෙන ඇත.