හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ.
එම පත්වීම් ලිපිය ඊයේ(30) මහින්ද රාජපක්ෂ මහතාගේ විජයරාම නිල නිවසේදී මහින්ද රාජපක්ෂ විසින් නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා වෙත ප්‍රදානය කරන ලදී.

© 2019-2020 LKReports.com