හල්ඔළුවට එරෙහි වරෙන්තුව ආපසු කැඳවයි

අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  ලහිරු සිල්වා මහතා  (14) නියෝග  කළේය .

13 නිකුත් කළ වරෙන්තු   නියෝගය පරිදි නීතිඥවරයකු මාර්ගයෙන් මෝෂන් පත්‍රයක් ඉදිරිපත් කරමින්  අධිකරණයේ පෙනී සිට කරුණු දැක්වීමෙන් පසුව එම නියෝගය නිකුත් කළේය.

සැකකරු අසනීප තත්වයෙන් පසුවූ හෙයින් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බව නීතිඥවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *