හරක් කටා ට සහාය දුන් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක් කටාගේ පළායෑමේ සැලැස්මට ආධාර අනුබල ලබාදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට නියමිතව බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *