හයේ ‘‘මොඩියුල‘‘ ගැටළුවට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකුගේ වැඩ තහනම්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුද්‍රණය කළ ‘මොඩියුල’ ගැටලු සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යැවූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක්   පැවසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ තවත් නිලධාරීන් දෙදෙනකුගේ වැඩතහනම් කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *