හදිසි කැබිනට් රැස්වීමක් අද පස්වරුවේ

කැබිනට් මණ්ඩලය අද (21 වැනිදා) රැස්වීමට තීරණය කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම කැබිනට් රැස්වීම පැවැත්වේ.

සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමට යොදාගෙන තිබෙන්නේ සෑම බදාදා දිනකම පස්වරු 4.00ට වුවත්, අද දින මෙය හදිසි රැස්වීමක් ලෙසින් පැවැත්වෙන බවටයි තොතුරු වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *