Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය ගැන රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ජනපති යළි දිවයිනට පැමිණීමෙන් පසු සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

නව සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය පිළිබඳව මත්පැන් නිෂ්පාදන ආයතන සිය විරෝධතාවය පළකිරීමත් සමග අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඔබේ අදහස