සියලු සත්වෝද්‍යාන සහ උද්භිත උද්‍යාන සති දෙකක කාලයක් වසා තැබේ

ජාතික සත්වොත්ද්‍යාන දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන යටතේ ක්‍රියාත්මක වන ජාතික උද්‍යාන, උද්භිත උද්‍යාන, සත්වෝද්‍යාන ඉදිරි සති දෙකක කාලයක් සඳහා වසා තැබෙන බව පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *