සිනොපෙක් ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු කර්මාන්තයට

දේශීය ඉන්ධන සිල්ලර වෙළෙඳ පොළේ ප්‍රමුඛයා බවට පත්ව සිටින සීමාසහිත චීනය පදනම් කරගත් සිනොපෙක් ඉන්ධන තෙල් අලෙවි සමාගම මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී දේශීය තෙල් පිරිපහදු වෙළෙඳපොළට පිවිසෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

“සමාගම දේශීය පිරිපහදු කර්මාන්තයට පිවිසීමේ සැලසුම් ලබන මාසයේදී අවසන් කරන බව කොළඹ පැවති Sinopec අලෙවි නියෝජිත උපහාර උළෙලකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *