සාරා ජස්මින් ගැන මුජීබර්ගෙන් ප්‍රශ්නයක්

පාස්කු ඉරුදින  ප්‍රහාරයට සම්බන්ධ බව පැවසෙන සාරා ජස්මින්ට එරෙහිව රතු වරෙන්තුවක් නොගන්නේ ඇයි දැයි සමගි  ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන්  මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

පාස්කු ඉරු දින ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *