සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 96ක් ලෙසටද, සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙසටද නියම කර තිබේ. තවද කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙසටද දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *