සරසවි සිසුහු වෝඩ් පෙදෙස වසති

සරසවි සිසුන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස බොරැල්ලේ සිට ටවුන් හෝල් දක්වා මාර්ගය වසා දමා ඇතැයි පොලිසිය පවසයි.

සරසවි සිසුහු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කරති.

(Image – Sunday Observer)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *