සමන්තා පවර් පිටවෙයි.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් සිය කෙටි නිල සංචාරය අවසන් කර අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියාය.

ඇය සමඟ පැමිණි සිව් පුද්ගල දූත පිරිස ද අද අලුයම 3.50ට කටාර් ගුවන් සේවයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් දෝහා බලා පිටත්ව ගොස් ඇත.

ඇය ඇතුළු දූත පිරිස පසුගිය සෙනසුරාදා දිවයිනට ගොඩ බැස්සා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *