සජීවී ප්‍රසංගයෙන් පසු ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ගායක KK මිය යයි.

බොලිවුඩ් ගායක කේකේ (ක්‍රිෂ්ණකුමාර් කුන්නත්) හෘදයාබාධයකින් පසු කොල්කටාහිදී 53 හැවිරිදි වියේ පසු විය.

ඔහු ප්‍රසංගයක් සඳහා කොල්කටා නුවරට ගොස් සිටියදී ඇද වැටී රෝහලට ගෙන යන ලදී.

Leave a Reply

Your email address will not be published.