සජිත්ගෙන් හිටපු මන්ත්‍රී පිරිසකට ආරාධනයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය

විපක්ෂ නායකවරයාගේ ඉල්ලීමක් අනුව එම සාකච්ඡාව පැවැත්වේ . එම සාකච්ඡාවේදි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් අදහස් ලබා ගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සංවිධාන කිරීම විපක්ෂ නායකවරයාගේ අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *