සජබ අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා

ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන නිසා සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී රංජිත් මණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“අඩු ගණනේ බෙහෙත් මිලවත් අඩු කර නැහැ.යහ පාලන ආණ්ඩුව කාලේ බඩු දාසයක මිල දිගටම අඩු කරලා තිබුණා.මේ අවුරුද්දට සහන මල්ලක් දෙන්නේ මොකද? මේ පළාත් පාලන ඡන්දෙට දෙන අල්ලසක්.ආණ්ඩු කටයුතු කරන්නේ මෙහෙමද? යනුවෙන් මද්දුම බණ්ඩාර  මහතා ප්‍රශ්න කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *