’’රජය අයවැයෙන් කවුරුවත් අතහැර නෑ’’ – අග්‍රාමාත්‍ය

රජය අයවැයෙන්  කිසිවකුත් අතහැර නැතැයි ද  සියලු පීඩාවට පත් ජන කොටස් ආමන්ත්‍රණය කර තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

“සංඛ්‍යා ලේඛන වලට එහා ගිහින් අයවැයේ චින්තනය අධ්‍යයනය කරන ලෙස අප ඉල්ලා සිටිනවා.අපේ ඉදිරි ගමන් මඟ කුමන පදනමක සිට යනවාද? යන කාරණය අයවැයෙන් පෙන්වා දෙනවා.අප ඉදිරිපත් කර තිබෙන්නේ රනිල්ගේ ප්‍රතිපත්ති වල දිගුවක් බවට චෝදනා නගනවා.එම තර්කය ගොඩනගන විපක්ෂයට ඔවුන්ගේ චින්තනයක් පටලැවිලා. අපේ දැක්ම නම් ඔවුන්ට කොහොමවත් තේරෙන්නේ නැහැ යනුවෙන් අග්‍රාමාත්‍යවරිය කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *