ශ්‍රී පා කරුණාවේ ගිය 18 කට කොවිඩ්

ශ්‍රී පාද වන්දනාවේ ගිය බණ්ඩාරවෙල, බැද්දේවෙල ප්‍රදේශයේ පුද්ගලයින් 18 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

වන්දනා නඩයක සිටි 21 දෙනෙකුගෙන් 18 දෙනෙකුට එලෙස වෛරසය ආසාදනය වී ඇති අතර සිදුකළ පි.සි.ආර් පරික්ෂණ වලදි එම ආසාදිතයින්ගේ පවුල්වල සමාජිකයින් 27 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ බව ඇල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක  ජි. එන්. පතිරණ  මහතා තහවුරු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *