විස්සයි 20 නව නායකයෙක්?

සිම්බාබ්වේ තරග සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා 20 – 20 කණ්ඩායමේ නායකත්වය පිලිබඳව අවසන් තීරණයකට එළඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති අසන්තාද මෙල් මහතා පවසනවා.

ඒ වත්මන් නායක ලසිත් මාලිංගගේ නායකත්වය පිළිබඳ ඇතිව තිබෙන ගැටලුකාරී තත්වය පිළිබඳ අදහස් දක්වමිනි.

මේ අතර 20 – 20 කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට ලබාදීමේ සූදානමක් ඇතැයිද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.ඒ දසුන් ශානක දක්ෂතා අතර නොසිටීම හේතුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *