යලි සරසවි විවෘත කරීමේ තීරණය තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්. පිරිස් ප්‍රකාශ කර සිටිනවා.
වත්මන් කොවිඩ් තත්ත්වය සලකා අප්‍රේල් මස 27 වන දිනට ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් පරිදි සරසවි විවෘත කිරීම කල් දැමු බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.