විදේශ ආධාර විපරමට රජයෙන් කමිටුවක්

ආපදාවට ලක්වූවන් සඳහා ලැබෙන විදේශීය සහනාධාර අරමුදල් කළමනාකරණය කිරීම සඳහා  ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කරනු ලැබ ඇත

සියලුම විදේශ අරමුදල් විනිවිදභාවයකින් සහ කාර්යක්ෂමතාවයකින් යුතුව නිසි පරිදි ව්‍යසනයෙන් පීඩාවට පත් වූ ජනතාව වෙත බෙදා හැරීම සහ සහන සේවා සඳහා යෙදවීම මෙම කමිටුවෙන්   කෙරෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *