විදේශ අමාත්‍ය විජිත හේරත් සිකුරාදා (03) ප්‍රවීණ දෙමළ දේශපාලන නායකයෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. ආනන්දසංගරී සමඟ.
93 හැවිරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්දසංගරී ශ්‍රී ලංකා දේශපාලනයට දැක්වූ දායකත්වය සහ ඔහුගේ දිගු දේශපාලන ජීවිතය තුළ ඔහු තැබූ ආදර්ශය පිළිබඳව අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කර තිබුණි.

