සෞඛ්‍ය අමාත්‍යාංශය පවසුවේ,විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව දිර්ඝ කිරීමට සැලසුම් කර ඇති බවයි.
එම අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතා ප්‍රකාශ කළේ, විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් අතරින් ආසාදිතයින් හඳුනාගැනීමට එය ඉවහල් වනු ඇති බවය.