ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කර අද දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවීමට තීරණය කර තිබේ.එයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ වසර ගණනාවක සිට වැටුප් වැඩි නොකිරීම බවයි.
උද්ඝෝෂණය සදහා විදුලි සේවකයින් 25,000ක් පමණ සහභාගි වීමට නියමිත බව, ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පවසයි.