විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදු කාලසටහන ප්‍රකාශයට පත් කරයි

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සිය නිල වෙබ් අඩවියේ විදුලි කප්පාදු කාලසටහනක් ප්‍රකාශයට පත් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ලංවිම ප්‍රකාශ කළේ ඉන්ධන හිඟය සහ විදුලි ජනක යන්ත්‍ර නොමැතිකම හේතුවෙන් ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය නොවීම හේතුවෙන් ඉල්ලුම් කළමණාකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවුවහොත් එම පියවර පහත දැක්වෙන කාලසටහනට පමණක් සීමා වන බවයි.

බාගත:

https://ceb.lk/front_img/img_reports/1641793792Manual_Load_Shedding_Schedule.pdf

Leave a Reply

Your email address will not be published. Required fields are marked *