අද සවස වරකාඔල පොලිස් බල ප්‍රදේශයේ තුල්හිරිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ත්‍රිරෝද රථයක මුහුණට මුහුණ ගැටීමෙන් හත් හැවිරිදි දරුවෙකු ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබූවන් වරකාපොල රෝහලට ඇතුළත් කළ බව ඔවුන් සඳහන් කළේය.
අනතුරට ලක්ව ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කැකිරාව ප්‍රදේශයේ සිට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.