වත්කම් බැරකම් 30ට කලින් බාර දෙන්න

වත්කම් ඉදිරිපත් කළ යුතු සියලුම නිලධාරීන් ලබන 30 වැනිදා හෝ ඊට පෙර  වත්කම් බැරකම් ප්‍රකාශ සිය ආයතන ප්‍රධානීන්ට භාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ  චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙයි.

මෙසේ භාරදිය යුතු වන්නේ සෑම වසරකම  මාර්තු මස 31 වැනිදා වනවිට පැවැති දේපළ හා වත්කම්ය.

ආයතන ප්‍රධානීන් විසින් සියලු වත්කම්  බැරකම් ප්‍රකාශ  අදාළ ආකෘති සම්පූර්ණ කර අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාර දෙනු ලැබිය යුතුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *