Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ලෝක විවාහක රූ රුජින කිරුළ තායිලන්තයට ලංකාවට තුන්වැනි තැන

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අමෙරිකාවේ පැවති 41 වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමි කර ගැනීමට තායිලන්ත තරගකාරිය සමත් වී තිබෙනවා.

ඒ අනුව, එම තරගයේ අවසන් තිදෙනා අතරට පැමිණි, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් එහි තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇති බව වාර්ථාවෙයි.

එහි දෙවන ස්ථානය ඇමරිකාවට හිමිව ඇත. මේ සඳහා ලෝකයේ රටවල් 60 ක් නියෝජනය කර තිබිණි.

ඔබේ අදහස