Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ලබා දුන් පොරොන්දු රජය ඉටු නොකළ නිසා හෙද සංගමය කෑම පැයේ වර්ජනයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් අද දිනයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ, දිවයින පුරා රෝහල් 100ක අද දිනයේ මධ්‍යහ්න 12 සිට 1 දක්වා එම විරෝධාවය පවත්වන බවය.

කෙසේ වෙතත් ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේය.

ඔබේ අදහස